24 C
Colombo

තිළිණි සහ ඉසුරු යළි රිමාන්ඩ් කිරීමට නියෝගයක්

Published:

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි හා ඇයගේ ව්‍යාපාරික හවුල්කරුවා බවට පැවසෙන ඉසුරු බණ්ඩාරව නොවැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අද (19) ස්කයිප් ඔස්සේ නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles