30 C
Colombo

දකුණු පළාතේ නව පොලිස් කොට්ඨාසයක් පිහිටුවයි

Published:

මාතර අපරාධ කොට්ඨාසය නමින් නව පොලිස් කොට්ඨාසයක් දකුණු පළාත තුළ අද (14) ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව දකුණු පළාතේ මාතර හා හම්බන්තොට පොලිස්වසම් වල සිදුවන සංවිධානාත්මක අපරාධ සහ විශේෂ අපරාධ විමර්ශනය කිරීම සඳහා මෙම කොට්ඨාසය පිහිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කර තිබෙනවා.

Related articles

Recent articles