29 C
Colombo

දීපාවලී උත්සවය අදයි

Published:

හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදට යෙදී තිබෙනවා.

අඳුර දුරලා සියලු සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන්න ප්‍රාර්ථනා කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලි උත්සවය අද සමරනු ලබනවා.

විෂ්ණු දෙවියන් හින්දු බැතිමතුන් පීඩාවට පත්කළ නරගාසුරන් නැමැති අසුරයා පරාජයට පත්කිරීම දීපාවලි දිනයේදී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන් බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles