26.6 C
Colombo

දුෂ්මන්ත වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට

Published:

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ඉදිරි ලෝක කුසලාන තරඟ සඳහා කණ්ඩායමට එක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඊයේ (18) එමීර් රාජ්‍යය සමඟ පැවති තරඟයේදී රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයකට ලක් වුණා.

Related articles

Recent articles