27 C
Colombo

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන මස පාර්ලිමේන්තුවට

Published:

දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් මාසය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සියලු පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related articles

Recent articles