30 C
Colombo

දේශීය අදායම් සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Published:

2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

ඒ අනුව මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි එම පනත් කෙටුම්පත ගැසට් කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

අදාළ ගැසට් පත්‍රයට අනුව බදු නිදහස් දීමනාව අඩු කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

https://drive.google.com/file/d/1ewil0rly80R-PYD7qyNaIB7TiedJp_4V/view

Related articles

Recent articles