T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 65 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 167 ක් ලබා ගත්තේ ය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 2 ක්, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර හා වනිඳු හසරංග කඩුලු 1 බැඟින් බිඳ හෙළීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 19 වන පන්දුවාරයේදී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 102 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී දසුන් ශානක ලකුණු 35 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 34 ක් ලබා ගත්තේ ය.