අද සිට ක්‍රියාත්මක වන පරිදි නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළ දමා තිබේ.
ඒ අනුව නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුව 70%කින් ඉහළ දමා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ.