28 C
Colombo

නැමීබියාවට ලකුණු 149ක ඉලක්කයක්

Published:

නැමීබියාව සහ UAE අතර පැවැත්වෙන 20/20 ලෝක කුසලාන මුලික වටයේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් UAE කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 148ක් රැස්කළේය.

ඒ අනුව තරගයෙන් ජයගැනීම සඳහා නැමීබියාව ලකුණු 149ක් ලබාගත යුතුය.

Related articles

Recent articles