27.2 C
Colombo

නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයෙන් ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරේ

Published:

නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති පූජ්‍ය නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් අද (27) නිල වශයෙන් මෙරටට භාරදී තිබෙනවා.

ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් අදාළ ඖෂධ තොගය භාරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර සිංහ සමාජ 306 C 2 බලංගොඩ සිංහ සමාජයේ ඉල්ලීම පරිදි මෙම ඖෂධ තොගය බලන්ගොඩ මුලික රෝහල වෙත බාරදී ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles