27 C
Colombo

ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව හිමිවූ ස්ථානය

Published:

මෙවර පන්දුවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 2 ක් හා දල ලකුණු ලබා ගැනීමේ වේගය 2.750 ක පවත්වාගමින් නැම්බියා කණ්ඩායම සමත්වී තිබෙනවා.

එසේම ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන නෙදර්ලන්තය 0.097 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණාඩයම -0.097 දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සමඟ තෙවැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව -2.750 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයත් සමඟින් අවසන් ස්ථානයේත් පසුවනවා.

Related articles

Recent articles