31 C
Colombo

පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් පහළට

Published:

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල 10කින් අඩුකිරීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles