26.3 C
Colombo

පාන් පිටි 1Kg තොග මිල අඩු කිරීමට පියවර

Published:

පාන් පිටි කිලෝ 01ක් සඳහා වන තොග මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්‍යව්‍යශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය විසින් මේ බව නිවේදනය කළා.

Related articles

Recent articles