27 C
Colombo

පාන් මිල සම්බන්ධයෙන් තීරණය අද

Published:

පාන් මිල සම්බන්ධයෙන් අද (31) සිට පාරිභෝගිකයන්ට සහනයක් ලබා දිය හැකි වනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ, ආනයනික තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩුවී ඇද්දැයි අද දිනයේ තහවුරු කර ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

Related articles

Recent articles