Home News පින්තාරු අමුද්‍රව්‍යවල මිල ගණන් 400% කින් ඉහළට

පින්තාරු අමුද්‍රව්‍යවල මිල ගණන් 400% කින් ඉහළට

පින්තාරු අමුද්‍රව්‍යවල මිල ගණන් 400% කින් ඉහළට

0
පින්තාරු අමුද්‍රව්‍යවල මිල ගණන් 400% කින් ඉහළට
පින්තාරු අමුද්‍රව්‍යවල මිල ගණන් 400% කින් ඉහළට

පින්තාරු අමුද්‍රව්‍යවල මිල ගණන් 400% කින් පමණ ඉහළයාම හේතුවෙන් එම ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් දැඩි අර්බුදයකට මුහුණදී ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා.

ඒ අනුව සමාගම්වල කැමැත්තට අනුව මිල ඉහළ නැංවීමට කටයුතු කිරීමේදී නිලධාරීන් නිහඬව බලා සිටින බවයි එම සංගමයේ ජාතික සංවිධායක නෙළුම් පුෂ්පකුමාර සඳහන් කළා.

ඒ අනුව 750 ක පැවති තීන්ත ලීටරයක මිල අද වන විට 4215 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් තීන්ත ලීටරයක මිල හතරගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම අනෙකුත් පින්තාරු අමුද්‍රව්‍ය රැසක මිල ගණන්ද සීග්‍රලෙස ඉහළගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් නිහඬව සිටින බවයි ජාතික ඉදිකිරීම් සේවක සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version