අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය අද (22) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සිරිනිවාස නා හිමියන් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය ද හෙබවූවා.
පසුගිය 19 වනදා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී 69 හැවිරිදි වියේදී උන්වහන්සේ අපවත් වුණා.