Home News බණ්ඩි පොහොර ගැනීමට ගොවීන්ට රු: 10,000 සහනාධාරයක්

බණ්ඩි පොහොර ගැනීමට ගොවීන්ට රු: 10,000 සහනාධාරයක්

බන්ඩි පොහොර ගැනීමට ගොවීන්ට රු: 10,000 සහනාධාරයක්

0
බන්ඩි පොහොර ගැනීමට ගොවීන්ට රු: 10,000 සහනාධාරයක්
බන්ඩි පොහොර ගැනීමට ගොවීන්ට රු: 10,000 සහනාධාරයක්

මහ කන්නයේ වී වගා කරන සෑම ගොවියකුටම බණ්ඩි පොහොර හෙවත් Muriate of Potash (MOP) මිල දී ගැනීම සඳහා රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්.එම්. එල්. අබේරත්න මහතා පවසයි.

මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 1000ක් ලබා දීමට එකඟතාවය පළ කර ඇති අතර එම මුදල යොදා ගනිමින් මෙම සහනාධාරය දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version