Home Bussiness බොරතෙල් මිලෙහි අඩුවීීමක්

බොරතෙල් මිලෙහි අඩුවීීමක්

බොරතෙල් මිලෙහි අඩුවීීමක්

0
බොරතෙල් මිලෙහි අඩුවීීමක්
බොරතෙල් මිලෙහි අඩුවීීමක්

ඔපෙක් ප්ලස් සංවිධානය බොරතෙල් මිල ස්ථාවර කිරීමේ අරමුණින් අපනයනය කරන බොරතෙල් බැරල් මිලියන 2ක් කප්පාදු කිරීමට ගත් තීරණයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට ක්ෂණික බලපෑමක් එල්ල වේ යැයි ඇතැමුන් මත පළ කළ නමුත් එය එසේ නොවූ බව විශේලේෂකයෝ පවසති.

මේ වන විට ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90 – 100 අතර සීමාවේ උච්චාවචනය වෙමින් පවතී.

ලෝක බොරතෙල් වෙළඳපොලේ අද (11) ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90.05 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 95.17 ක් විය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version