27.2 C
Colombo

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Published:

2005 පෙබරවාරි 02 වැනිදාට පෙර උපන් අයගේ නම් ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත් දැයි සොයා බලන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

ග්‍රාම නිලධාරිවරයා හමුවීමෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තම නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති බව නිරීක්ෂණය කළ හැකි බව කොමිසම සඳහන් කළේය.

නම් ඇතුළත් නොවන පුද්ගලයින් ලබන 19 වනදාට පෙර ග්‍රාම නිලධාරිවරයා හමුවිය යුතු බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසන්නේ.

Related articles

Recent articles