25.7 C
Colombo

මිලියනයකට අධික කොරෝනා මර්දන එන්නත් ලබන 31 කල් ඉකුත් වෙයි

Published:

කල් ඉකුත්වන කොරෝනා මර්දන එන්නත් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම එන්නත් ලබන 31 වැනිදා කල් ඉකුත්වීමට නියමිත බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා එන්නත් සංඛ්‍යාව මිලියනයකට අධික බවයි.

Related articles

Recent articles