26 C
Colombo

මෛත්‍රීට එරෙහි නඩුව සති 10 කට කල් තබයි

Published:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩු විභාගය අද (14) සිට සති 10 කට කල් තබන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles