30 C
Colombo

යක්කලමුල්ලේ වෙඩි තැබීමකින් දරුවෙක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබයි

Published:

යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් අවුරුදු 3 ක කුඩා දරුවෙක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

යතුරුපැදියකින් පැමිණ ඇති දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අද (19) උදෑසන 11.30ට පමණ යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles