Home News යක්කලමුල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් මරුට

යක්කලමුල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් මරුට

යක්කලමුල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් මරුට

0
A victim of the Yakkalamulla shooting has died
A victim of the Yakkalamulla shooting has died

ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදී අද දහවල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 3 ක පමණ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version