24 C
Colombo

යාල වාහන පැදවීමේ සිදුවීමට අදාළව 7 දෙනෙකුගේ වැඩ තහනම්

Published:

යාල වනෝද්‍යානයේ සතුන්ට හිරිහැර වන පරිදි වාහන ධාවන කිරීමේ සිදුවීමට අදාළව සෆාරි සංචාරක මාර්ගෝපදේශකයින් 07 දෙනෙකුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම තත්ත්වය පාලන කිරීමට කටයුතු නොකළ නිලධාරීන්ගේ සේවය, පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් අත්හිටුවීමට පියවර ගන්නා බවයි වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් සඳහන් කළේ.

Related articles

Recent articles