ලෝක වෙළෙඳපොළේ රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 1648යි ශත 25ක් ලෙස සටහන් විය.
පසුගිය සිකුරාදා වන විට රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 1649 යි ශත 30 ක් ලෙස සටහන් විය.