29 C
Colombo

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ගාස්තු ඉහළට

Published:

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Related articles

Recent articles