30 C
Colombo

රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි

Published:

රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අත්හිටුවා ඇත.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පැවසුවේ වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුන් නවක වදයට ලක් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ කියා සිටියේ වෛද්‍ය පීඨයේ සිසුන් 200කට අධික පිරිසකගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවා ඇති බවයි.

Related articles

Recent articles