29.8 C
Colombo

ලබන 05 වැනිදා යළිත් ගෑස් මිල අඩු වේ

Published:

මෙරට ගෑස් හිඟයක් නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අද (29) පෙරවරුවේ තවත් ගෑස් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

එහි ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් ගොඩබෑම හෙට (30) ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

සභාපතිවරයා පැවසුවේ මේ වන විට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

ලිට්‍රෝ ගෑස් මිල ලබන 5 වැනිදා සිට යළි අඩු කිරීමට තීරණය කර ඇත්තේ එහි වාසිය ජනතාවට ලබාදීමේ අරමුණින් බවද ඔහු සඳහන් කළේය.

Related articles

Recent articles