26.6 C
Colombo

ලාෆ් ගෑස් මිල පහළට

Published:

ගෘහස්ත ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

  • 12.5KG ගෑස් – රු.500 කින් (නව මිල රු.5,300)
  • 5KG ගෑස් – රු.200 කින් (නව මිල රු.2,120)

Related articles

Recent articles