26 C
Colombo

ලෝක කුසලාන T20 තරගාවලියේ තවත් තරග 2ක් අද

Published:

ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග දෙකක් අද (22) පැවැත්වීමට නියමිතයි.

ඉන් එක් තරගයක් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සිඩ්නි නුවරදී පැවැත් වේ.

අනෙක් තරගය ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර පර්ත් හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (23) පැවැත්වේ.

Related articles

Recent articles