30 C
Colombo

වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවෙයි

Published:

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී තිබෙනවා.

ඒ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ රථවාහනවල ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි අධිවේගී මාර්ග නඩත්තු ඒකකය සඳහන් කළේ.

Related articles

Recent articles