26.6 C
Colombo

ශ්‍රී ලංකාවට ලකුණු 168 ක ඉලක්කයක්

Published:

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 2 ක්, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර හා වනිඳු හසරංග කඩුලු 1 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Glenn Phillips ශතකයක් වාර්තා කිරීමටද සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 168 ක්.

Related articles

Recent articles