Home News ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් බවට පත්කෙරේ

ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් බවට පත්කෙරේ

මැදි ආදායම් ලබන රටක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

0
ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් බවට පත්කෙරේ
ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් බවට පත්කෙරේ

ශ්‍රී ලංකාව පහළ ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ශ්‍රී ලංකාවට සහනදායී ණය ආධාර ලබා ගැනීම පහසු කරලීම සඳහා ලෝක සංවිධානවල දැනුම් දීම මත මෙම තීරණය ගනු ලැබූ බවයි අද (11) පෙරවරුවේ කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ඒක පුද්ගල ආදායම පසුගිය කාලසීමාව තුළ ආර්ථිකයේ පසුබෑමත් සමඟ පහත වැටී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version