24 C
Colombo

ශ්‍රී ලාංකීය ජාතිය ආරම්භ වුණේ පුත්තලමෙන් – සනත් නිශාන්ත

Published:

පුත්තලම ප්‍රදේශය ගැන සඳහන් කළ විට සතෙක් සම්බන්ධයෙන් සියලුදෙනාට මතක්වුවද ශ්‍රී ලංකීය ජාතික ආරම්භ වුනේ පුත්තලමෙන් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලන මාලාවේ පළමු ආසන බල මණ්ඩල රැස්වීම පුත්තලම ආණමඩුව ප්‍රදේශයේදී අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, නිවාස ගිනිබත් කර දේශපාලන ජීවිතයට පාංශුකූලය ලබාදීමට සිතනවා නම් තමාගේ නිවස සෑදීම බොහෝම සුළු දෙයක් බවයි.

Related articles

Recent articles