30 C
Colombo

සිරකරුවන් 08 දෙනෙකුට ජනාධිපති සමාව

Published:

දෙමළ සිරකරුවන් 08 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදී තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වූ 03 දෙනෙකු ඇතුළු දෙමළ සිරකරුවන් 08 දෙනෙකුට මෙලෙස ජනාධිපති සමාව ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

Related articles

Recent articles