28 C
Colombo

සොරකම් කරන ලද වාහන පිළිබඳ තොරතුරු සඳහා මුදල් ත්‍යාග

Published:

බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් පාලනය කිරීමේ පියවරක් ලෙස සොරකම් කර ගරාජවලට රැගෙන එන වාහන පිළිබඳ තොරතුරු ලබාදෙන ගරාජ හිමියන්ට ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම්වල ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවත් ඒ බව ගරාජයට දැනුම් දීමට පසුගිය සතියේ පියවර ගත් බවත් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Related articles

Recent articles