26.9 C
Colombo

MIR කාඩ් එකට ලංකාව බෑ කියයි

Published:

රුසියානු MIR ගෙවීම් පද්ධතියට එක්විය නොහැකි බව ශ්‍රී ලංකාවේ මහ බැංකුව දැනුම්දී තිබෙනවා.

අමෙරිකාව විසින් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙම අවස්ථාවේ ඊට එක්විය නොහැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

ලොව රටවල් රැසක් අමෙරිකාවේ සම්බාධකවලින් වැළකීමේ අරමුණින් රුසියානු මහ බැංකුවේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක MIR ගෙවීම් පද්ධතියෙන් ඉවත්ව සිටිනවා.

Related articles

Recent articles