Home Sports T20 ලෝක කුසලානයේ සිංහ කැංගරු සටන අද

T20 ලෝක කුසලානයේ සිංහ කැංගරු සටන අද

T20 ලෝක කුසලානයේ සිංහ කැංගරු සටන අද

0
T20 ලෝක කුසලානයේ සිංහ කැංගරු සටන අද
T20 ලෝක කුසලානයේ සිංහ කැංගරු සටන අද

මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරඟයක් අද (25) පැවැත්වෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භවීමට නියමිතයි.

ආබාධයට ලක්ව සිට විවේකව සිටි ප්‍රමෝද් මධුෂාන් සහ පැතුම් නිශ්ශංක අද දිනයේ පැවැත්වෙන තරඟයට එක්වීමට නියමිතයි.

මේ අතර තරඟය පැවැත්වෙන පර්ත් ප්‍රදේශයට වැසි ඇතිවීමේ සම්භාවිතාව 60% ක් ලෙසයි එරට කාලගුණ වාර්තා සඳහන් කරන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version