30 C
Colombo

අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නෑ – කෙහෙළිය රඹුක්වැල්ල

Published:

රටේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල කිසිදු හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

චීනය ලබාදුන් ඇමරිකානු ඩොලර් කෝටි තුනක මුදල යොදාගෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් මිලදී ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මෙසේ පැවසූවේ ඖෂධ හිඟයක් පවතින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගිය 24 වෙනිදා ප්‍රශ්න නැඟු අවස්ථාවේදීය.

Related articles

Recent articles