26 C
Colombo

අතිසුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹට

Published:

සංචාරකයින් 2,000කට අධික පිරිසක් රැගත් Mein Schiff 5 අතිසුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මගීන් 2030ක් සහ කාර්ය මණ්ඩලයේ සේවකයින් 945ක් නෞකාවේ සිටින අතර මගීන්ගෙන් බහුතරය යුරෝපීය ජාතිකයින් බවයි සඳහන් වන්නේ.

මෙම නෞකාව ලොව ඇති සුඛෝපභෝගී නෞකා අතරින් එකක් ලෙසයි සැලකෙන්නේ.

Related articles

Recent articles