27 C
Colombo

අමෙරිකානු කථානායකවරිය ධුරයට සමුදෙයි

Published:

අමෙරිකානු පාර්ලිමේන්තුවේ කථානායක ධුරය දැරූ නැන්සි පෙලෝසි සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ දශක දෙකකට ආසන්න කාලයක් එම තනතුර දැරීමෙන් අනතුරුවයි.

ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඇය සභාවේ කථානායක ධුරය හෙබවූ අතර නැන්සි පෙලෝසි එරට ප්‍රථම කතානායකවරිය ලෙස සැලකේ.

නැන්සි පෙලෝසී මේ වන විට 82 හැවිරිදි වියේ පසුවෙයි

මේ අතර, රිපබ්ලිකන් පක්ෂයේ කෙවින් මැකාති නව කොංග්‍රසයේ කථානායක ධූරය සඳහා පක්ෂයේ නාමයෝජනා ජයග්‍රහණය කර ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.

Related articles

Recent articles