විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (15) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද සිට නොවැම්බර් 22 දක්වා පැවැත්වීමට නියමිතයි.
දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.