27 C
Colombo

ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සංශෝධනය කිරීමට අවධානය

Published:

රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛය සංශෝධනය කරන ලෙස තමන් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

සාරිය හෝ ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී ගුරුවරියන් පිරිසක් පාසැල් වෙත පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර යොමු කළ පැනයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Related articles

Recent articles