24 C
Colombo

ඇෆ්ගනිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි

Published:

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

අනුව එළඹෙන 25,27 සහ 30යන දිනවලදී මෙම තරග මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

Related articles

Recent articles