26.6 C
Colombo

ඕමානයේ රැඳී සිටින ලාංකික කාන්තාවන් ගැන නිවේදනයක්

Published:

සංචාරක වීසා කාලය ඉක්මවා ඕමානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් අය කෙරෙන දඩ මුදල් ඉවත් කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදේශ රැකියා සුබසාධන අමාත්‍යාංශය පවසයි.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය.

එම කාන්තාවන් දිවයිනට ගෙන්වා ගැනීමට ගුවන් ටිකට්පත් සම්බන්ධයෙන්ද ගැටළුවක් පවතින බවද ඔහු කියා සිටියා.

Related articles

Recent articles