32 C
Colombo

කණ්ඩායම් 4 ක් අද FIFA ලෝක කුසලාන තරග බිමට

Published:

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 4ක් අද (24) පැවැත්වේ.
අද (24) පළමු තරගය ලෙස පැවැත්වෙන්නේ, ස්විට්සර්ලන්තය සහ කැමරූන් කණ්ඩායම් අතර තරගයයි.

අද දිනයේ දෙවන තරගය උරුගුවේ කණ්ඩායම සහ දකුණු කොරියාව අතර පැවැත්වීමට නියමිතය.

තුන්වන තරගය පෘතුගාලය සහ ඝානා කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇති.

බ්‍රසීලය මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සහභාගී වන පළමු තරගය සර්බියාවට එරෙහිව අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන්නේ ලුසේලි ක්‍රීඩාංගණයේදීය.

Related articles

Recent articles