සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා නම් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස ඔහු නම් කර ඇති බවයි සඳහන් වන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (15) පාර්ලිමේන්තුවේදී එම නම යෝජනා කරන බව ප්‍රකාශයට පත් කළා.