26 C
Colombo

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Published:

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25) පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග පැවත්වෙන මෙම තරග තුනම අනිවාර්යයෙන් ජයගත යුතු වෙයි.

Related articles

Recent articles