27.9 C
Colombo

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

Published:

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තුන්වන හා අවසන් එක්දින තරඟය අද (30) පැවැත්වෙනවා.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Related articles

Recent articles