SportsNews කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට By 5yndnews.lk - November 30, 2022 0 FacebookTwitterPinterestWhatsApp සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්රී ලංකාව අතර තුන්වන හා අවසන් එක්දින තරඟය අද (30) පැවැත්වෙනවා. ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.